මේක කියපල්ලා පුළුවන් නම්
ඔන්න මගෙන් එකක්..
හොරු සෙට් එකක් ඉන්නවා.උන් ඉන්නේ හිරේ.හිරේ කිව්වට වහල් සිරකරුවෝ විදිහට දුපතක.ඒක පාලු දුඋපතක්.උන් එතනින් පැනලා යනවා.ගියාට ඒක පට්ට පාලුයි.දුඋපතේ කන්න බොන්න කිසිම දෙයක් නැහැ.ඒ වගේම උන් කිසිම දෙයක් දන්නෙත් නැහැ.මොකද උන් ඒක ඒක රට වලින් ආපු හොරු නිසා.අන්තිමට...