අඟහරු මත ජලය සොයා ගැනීම ටිකක් පරණ නිව්ස් එකක්. මේ ජලය අයිස් සහ හිම විදියට තියෙනවා කියන එක තමා මෙච්චර කාලෙකට විශ්වාස කලේ. අළුත්ම ආරන්චිවල හැටියට ද්‍රව ජලය, එහෙමත් නැත්නම් ගලා යා හැකි ජලය අඟහරු මත තිබෙනවා කියලා හොයගෙන තියෙනවා. නාසා ආයතනය මේ ගැන අනාවරණය කරන්නයි හදන්නෙ. ජලය ගලා ගිය සටහන් අඟහරු මත...