දෙමළ ජනතා බහුතර ඡන්දයෙන් බලයට පත්වූ වත්මන
වත්මන් රජය ද උතුරේ දමිළ ජනතාවගේ ගැටළු වලට නිසි විසඳම් ලබා නොදෙන බව පවසමින් ඊට විරෝධය පල කරමින් ලබන 13 වන දින උතුරු පළාත පුරා කළු කොඩි විරෝධතාවක් පවත්වන බව දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.
දෙමළ සිරකරුවන් නිදහස්...