ඈත් වෙනු එපා තරිඳු එනු මැන මා වෙත
වෙන්නම් අම්බර සදා නුඹේ
වෙන්ව ගියද නුඹේ මතකයන් වැළඳ ගන්නෙමි
ගලා යන නදියක්ද මා නැතිනම් මිරින්ගුවක්ද පවසනු
කටු අරටුවක්ද නැතිනම් සුවඳ කුසුමක්ද යන්නට මත්තෙන්
කුඩා දරුවෙක් සේ තවමත්
එනමුදු කණ්ටක වදනින් රිදවුයේ
දරන්නේ කෙලෙසද මා සොඳුර
උයනේ ගයනා මද පවනට
නොසැලෙන...