1. Alex Wood

    අතේ ගහද්දි

    අතේ ගහද්දි කාලයත් එක්ක මගේ අත් දෙක හීනි වෙනවා. නහරවලුත් මතුවෙනවා හුඟක්. මේක normal ද? මන් මේක suffer කරනවා දැන්. තව මේකට solution එකක් දන්නවනම් කියහන් ඇ. bump එකකුත් ගහගෙන යමන් ඇ..
  2. Alex Wood

    වයිෆ් ට කියවල කරගන්න වැඩ

    අවුරුදු 16යේ මම (මෙතනට අර ඉනට අත් 2 තියන් ඉන්න මිනිහගේ ෆොටෝ එක )🙈🙉🙊
  3. Alex Wood

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    උදේ 10ට තේ බොන්නම ඕනි. දාඩිය ගඳ ඉඹින්නත් addicted
  4. Alex Wood

    illuminati and Freemasons

    ලා ගැන ඕගොල්ලන්ගේ අදහස් මොනාද?
  5. Alex Wood

    Biden vs Trump: Who will WIN?

    අමෙරිකාවෙ හුඟක් මිනිස්සු කැමති joe biden දිනනවට. Cuz Trump ගේ ගොන් වැඩ නිසා. But ඕක තීරණය කරන්නේ illuminati ලා.😌
  6. Alex Wood

    අවුරුදු 12ට පස්සේ

    මං නම් එළකිරි එකට අලුත්. තාම මාසයක් වත් නෑ. හැබැයි ආපු පලවෙනි දවසේ ඉඳන් අද වෙනකම් හැමදාම එනවා. මේක මං දැකපු පට්ටම place එකක්. අව්ලකට තියෙන්නේ අසහනකාරයෝ ටිකක් ඉන්න එක විතරයි. Much love එළකිරි
  7. Alex Wood

    Breakfast of Kings!

    තුන්වේලක් කන්න තියෙන සල්ලි වලින් ඔහොම කාලා දවල්ට කලින් දවසේ බත් සූට්ටක් කාලා රෑට බඩගින්නෙම දොයි
  8. Alex Wood

    ලොව මිල අධිකම විස්කෝතුව 🍪

    මම එහමනම් ඕක මෙලහටත් කාලා
  9. Alex Wood

    New Hummer 2021 😱Electric

    2022දි market එකට දාන්නේ
  10. Alex Wood

    අද දැකපු ලස්සනම photo එක

    Iphone 12 & 12 pro All colours❤️ ©unboxtherapy
  11. Alex Wood

    🔴රනිලාට ආනාගතේ පෙනිලා ද? 🤣

    මොලේ තිබ්බට හිතක් පපුවක් නැහැ 🙃
  12. Alex Wood

    කාපල්ලා කාපල්ලා. මේවා කාලා මැරියල්ලා

    මචන් ඒ රටවල්වල මෙහෙ තරම් chemicals දාන්නෑ.
  13. Alex Wood

    ස්කූටරය

    Scooter එක balance කරගන්න එක සාමාන්‍ය ct100 වගේ bike එකකට වඩා ටිකක් අමාරුයි. ඒත් පට්ට.
  14. Alex Wood

    පට්ටම english සින්දු

    ජීවිතේ අහල තියෙන සුපිරිම english songs ටික කියමු බලන්න. ලෝබ නොවී කියහන් ඈ 🤗
  15. Alex Wood

    පොල් පරාල

    Bump

    No contents