1. S

    නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

    dan elawalu,bakery products,bus gasthu okkoma wediwenawa. wahana genwanna, wedak naethuwa rassa dunna kiyanna dipu 40000 withara jobs wala wiyadama cover karannath onene
  2. S

    Russian Countryside, literature , fairy tales ,abandoned places and more

    වයි පෙරල්මාන්ගෙ පොතුත් සුපිරියි.එයාගෙ ගනිත විනොදය හා බෞතික විද්යා විනොද්ය ටිකක් හොයාගන්න අමාරු එත් හරිම වටිනා පොත් දෙකක් මෙ සින්දුවත් සුපිරියි.මී විඩියො එකෙ යුටියුබ් කමෙන්ට්ස් ටිකත් මරු. දෑන් එකම කමෙන්ට් එකට විඩිටො 5කට වඩා දන්න ඩෙන්නෙ නෑති නිස වෙනම දාන්න වුනා
  3. S

    EK ක්‍රිකට් ChAT

    මෙදා සෑරෙ IPL ටීම් එකකින් කයි වගෙ
  4. S

    Russian Countryside, literature , fairy tales ,abandoned places and more

    මමත් කෑමතිම සන්ස්කෘතියක් තමයි රුසියානු සන්ස්කෘතිය. සාහිත්ය අතින් මෙතන කලින් සදහන් තියෙන් පොත්වලට අමතරව ඩෙනිස්ගෙ දස්කම්(මෙක තමයි මගෙ කෑමතිම පොත මෙකෙ සමහර කත 100 සෑරයකටත් වඩා කියව්ලා ඈති එත් එපා වෙන්නේ නෑ), ඈලෙක්සෑන්ඩර් බෙලායුෆ්ගෙ විද්ය ප්‍රබන්ද( ජෙ.ඊ.ගුනසෙකර මහතා විසින් කිහිපයක් පරිවර්තනය...
  5. S

    WASTE PAPER AT ATM

    ow eka aparade kadadasi nasthiyak. receipt ekata 50kwath gaththa nam hari
  6. S

    සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

    සන්නස්ගලගෙ ඇති දැක්මක් නෑ වචන ටිකක් කියවන්න තියෙන හැකියාව විතරයි.
  7. S

    සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

    එත් අන්තිමේදි ආර්ට් කරපු එවුන් තමයි රට පාලනය කරන්නේ . ඒක තමයි රටට කෙලවෙලා තියෙන්නේ.
  8. S

    දකුණු ආසියාවේ අපිලු හොඳම

    ඔව්. මම අදහස් කලේ අර වගේ ලොකු ජනග්‍රහනයක් තියෙන රටවල් එක්ක අපි සන්සන්දනය කරන එකෙ කිසිම තේරුමක් නෑ කියන එක. අඩු ජන්ග්‍රහනය , නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය අනෙක් තුන්වෙනි ලොකේ රටවලට වඩා හොදයි. එත් අපේ ටාර්ගට් එක හොදම තුන්වෙනි ලොකේ රට වෙන එකනම් ඒක තේරුමක්...
  9. S

    අටමස්ථානාධිපති

    බහු දේවා බහු විජ්ජා
  10. S

    දකුණු ආසියාවේ අපිලු හොඳම

    ඕක නිකම් අපි තමයි මුඩුක්කුවේ හොදම ජීවන තත්ත්වයක් තියෙන අය කියලා කියනවා වගේ වැඩක්. ඉන්දියව,බන්ගලඩෙශ්,පාකිස්තනයට ඔය දර්ශකවලින් අපේ මට්ටමට එන්න බෑ එයාලගෙ ජනග්‍රහනයත් එක්ක(ඉන්දියාව දැනටමත් ලොකේ 5වෙනි ලොකුම අර්ර්තිකය තියෙන රට .එත් ලොකු ජනග්‍රහනය නිසා හමෝටම හොද ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නෑ. )
  11. S

    Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

    පොඩි සර්ජරි එකක් ඔක දැන් . බයවෙන්න එපා. බෙහෙතක් විද්දාම උඹට නින්ද යයි.ඇහැරෙන කොට වැඩේ ඉවරයි. අනික උඹ තාම මෙකේ ඉන්නවා නෙද? මැජික්විත්හසිත ඔයාගේ යාලුවෙක් නේද?

    No contents