නිදහස් වියයුතු කාමයන්...
ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ.
මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන...