1. harsha.perera

    මැච් එකේ

    elakiri machan++
  2. harsha.perera

    අම්මා මට ඒඩ්ස් හැදුනා...

    නිකන්ම යන්න එපා බන්...:(:(
  3. harsha.perera

    අම්මා මට ඒඩ්ස් හැදුනා...

    අම්මා මට ඒඩ්ස් හැදුනා... ගත්තේ FB එකෙන් රීපොස්ට් නම් සොරි
  4. harsha.perera

    එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

    :no::no::no: :no::no::no: ඔයා හරි සහෝදරයා.:yes: මට ගොඩක්ම උවමනා උනේ එහෙම කරන්න පුලුවන්ද කියලා දැනගන්නයි..:Dඑලකිරිය දාලා යන්නේ කොහොමද මම..:cool:
  5. harsha.perera

    එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

    මම ඇහුවෙ අයින් වෙන්නෙ කොහොමද කියලයි...මම අයින් වෙනවා කියලා නෙමෙයි..අනික උබ දන්නවද අයින් වෙන්න පුලුවන්ද කියලා ? නොදන්න දෙයක්වත් දැනගන්න බෑනෙ මුන් එක්ක..:angry::angry:
  6. harsha.perera

    එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

    අම්මෝ.....ඊට වඩා හොදයි වහ බොනවා...:yes:
  7. harsha.perera

    එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

    මට ඒ ගැන දැනගන්නයි බන් ඇහුවෙ...එහෙම කරන්න බෑ කියලා කියන්නෙ.:no:
  8. harsha.perera

    එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

    mama karana widiha witharai ban ahuwe...mata thaama yanna adahasak na..:D

    No contents