පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. හලීම් මහතා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත්, එම්.ටී. හසන් අලි රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක්ද දිවුරුම් දී ඇත.
මෙහිදී අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා...