මානව හිමිකම් ගැන මෙතෙක් කල් බ්‍රිතාන්‍යය අපට දෙසමින් සිටි වැදි බණෙහි තරම පසු ගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගේ ප්‍රකාශයකින් මොනවට පැහැදිලි විය. “phony human rights” එනම් වැදගත් ලෙස බොරුවට පෙන්වන මානව හිමිකම්, කැරැලි මර්ධනයට කිසිදු බාධාවක් නොවිය යුතු බව ඔහු විසින් පවසන්නට යෙදුණි...