මේ ප්‍රශ්නේ මීට මාසෙකට කලින් ඇහව්වන්ම් ජෝක් එකක් දානවා...
හැබැයි මචන් .... මේක සීරියස් කේස් එකක් .... මගේ යාලුවෙක් මේ සමාන සිද්දියක් නිසා දැන් ඉන්නේ පුනුරුත්තපන මද්යස්තානයක....
ඌ බැදලා ලමයි 3ක් ඉන්නවා.... උගේ මානසික මට්ටම කොච්චර අවුල් උනාද කියනවනම්.... ඌ තනියම හිතින් මවාගෙන උගෙ Wife...