*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*
අපි හුගදෙනෙක් youtube එකේ කරක් ගහනවනේ. එක මට නම් දැන් දවසේ කොටසක් වෙලා. හුගක් හොද වීඩියෝ චැනල්ස් තියනවා බලන්න. TV බලනකොට වගේ මල පනින්නේ නෑ.:yes:
ඉතින් මන් අද youtube බලනකොට හිතුනා වැඩියෙන්ම බලලා තියන විඩියෝස් ගනහොයල බලන්න. ඉතින් එක උබලත් එකක බෙදාගන්න හිතුවා...