උබ කියන කතා වල යම් කිසි ඇත්තක් තියනවා, ප්‍රචන්ඩත්වයෙන් මේවා විසිඳන්න බැ, මෙක සිංහල සාමානය්‍ය මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් නෙවේ පාලකයන් විසින් කල යුතු දෙයක්, උපත් පාලනය කරන්න යම්කිසි නීති මාලාවක් ගෙන්න ඔන,එක පවුලකට උපරිම ළමයි දෙන්නෙක් ප්‍රමානවත්. එක කරන්නෙ නැති නිසා අපිට පුලුවන් ආකාරයෙන් මේක...