එහෙමම කියන්නත් බෑ නේද ? වෙන ආගම් වල තියන දෙවල් ගැන අහන්න ඔනෙම කෙනෙක්ට අයිතියක් තියනවා,අපැහැදිලි ඒවා විවෙචනය කරන්නත් අයිතියක් තියනවා(උදා - ලොකෙ මැවුවා කියනව එක,ලොකෙ පැතලී කියන එක : බටහිර විද්යාවෙනම බොරු කියල ඔප්පු වෙලා තියන මෙවට හිනාවෙන එකෙ තියන වැරැද්ද මොකද්ද ),නැත්තන් එක ආගමක් වෙන්නෙ නෑනේ එහෙම...