හිරේ ගියේ නෑ යන්තම්... Phone එක දෙන්න වෙනවා. පොලිසියේදි මම phone එක ගත්ත එකාට කතාකලා. ඌ ගාව තව එකක් තියනව කිව්ව. ඒක ගන්න වගේ කතාකරල පොලිසියට සෙට් කරලා දෙන්න කියලා පොලිසියෙන් කිව්වා. එදා හවස ඉඳන් ඒක වැඩ නෑ. මට Sure නෑ අයිතිකාරයා කියලා ආපු එකාගේ කවුරුහරිද දන්නේ නෑ මම Phone එක ගත්ත එකා. තාම Phone...