කුජ 7
කුජ දෝෂයේ වඩාත්ම ප්රචලිත දෝෂය වන්නේ මෙයයි. බොහෝ දෙනා බිය වුවත් මෙම පිහිටීමේද නරක හා හොඳ යන දෙවර්ගයම ඇත. අඟහරු සිටින තැනට අදාල ප්රධාන දේට හානි පමුනුවන ග්රහයෙකි. 7වැන්නෙන් කියවෙන්නේ බිරිඳ හෝ සැමියා ගැනය. එවිට එයට කුජ හානි කල යුතුය. නමුත් හෑම විටම මෙය මෙසේ සිදුනොවේ. කුජ උච්චව සිටීනම් එවැනි...