කිසිවක් නොදන්නා අහින්සක මිනිස් ජීවිත රැසක් තම දේශපාලන අරමුණු වලට බිළි දීමට ඔහුන් යොදා ගෙන තිබුනෙ 2004 මස දෙසැම්බර මස 26 වැනිදා පෙරවරුවෙ. ඒ සදහා මුලින් 24 වෙනිදා යොදා ගැනීමට සිටියත් 24 පෝය දා මහින්ද බණ අහන නිසාත් , 25 වෙනිදා නත්තල් දා ශිරන්ති නත්තල් සමරන නිසාත් සුනාමිය ඇති කිරිම 26 වෙනිදාට...