1. r runner

    අසාද්_සාලූ

    “ජනපති කිවුවාට ගවමස් රටින් ගෙන්වන්නේ නෑ.. ඝාතනය කරනවා… එය අපේ ආගමික අයිතියක්..” free pic
  2. r runner

    ගරිල්ලා...

    ඒ ලංකාව නෙමේ බං:rofl::D
  3. r runner

    ගරිල්ලා...

    අහම්බෙන් ලෝකෙට හෙළිවූ කොලොම්බියානු ගරිල්ලා කණ්ඩායම...
  4. r runner

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
  5. r runner

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
  6. r runner

    හම්බ වේ&ගේ පුතාලට &%#

    සක්කිලි වැඩේ කරපු උන්ටම දීපන් වැඩේ... :growl::growl:
  7. r runner

    මුග්ධජන කතා වස්තුව

    Originally Posted by Shane077
  8. r runner

    *** නිධන් වස්තු සොයා ***

    කෝ බං පොටෝ:growl::growl:
  9. r runner

    සීපා වගේ වෙන එකක්.

    උබ සදහන් කරපු එක රටකටවත් ඉන්දියාවට තරම් වාසි දායක තත්වයක් අපේ රටෙන් ඇති වෙන්නෙ නෑ.. අපේ රටේ තියෙන වැදගත්කම... භුගොලිය පිහිටීම.. වගේ දේවල වටිනාකම ගොඩක් තෙරෙන්නෙ මං කියපු සාධක පිරිහෙන රටවල් වලට ඉන්දියාවට ඕනි කරන්නෙ ඉස්සෙල්ම ඔලුව දාගන්න..ඊට පස්සෙ ඇගමදාගයි...
  10. r runner

    බුදු සිරිත -2

    සාදු..සාදු...සාදු...:)
  11. r runner

    වතුර_ඉල්ලු_විට

    කවුරු කිව්වත් මේ කථාවනම් ඇත්ත... :lol:
  12. r runner

    වතුර_ඉල්ලු_විට

    image hosting 12mb
  13. r runner

    මට_බත්_පැකට්_එකක් දියෝ

    මට_බත්_පැකට්_එකක් දියෝ එදා ලැම්බෝ ඉල්ලපු මූ අද බත් පැකට් එකක් ඉල්ලයි....:lol::lol::lol: image hosting 12mb
  14. r runner

    2020 එළකිරියේ thread එකක්

    ாபஇடமத்டமதெஇாஎஎஎஎஎஎஎஎஎஎஎஎஎஎஎஎஎஒனஒனபணஇஎ இ:lol:
  15. r runner

    මුග්ධජන කතා වස්තුව

    එනපාර පොසොන් තොරනෙ අනිවාර්යෙන් ගහනවා මචෝ:lol:
  16. r runner

    මුග්ධජන කතා වස්තුව

    මේක ප්‍රින්ට් අවුට් කරලා ශෙයා කරන්න හිතෙනවා බං.. මරු.. හැබැයි තව අලංකාර කරන්න පුළුවන්.. සමහර චරිත ඇඩ් වෙලා නැහැ...ප්‍රධාන ගැහැණු චරිතේ එහෙම:P

    No contents