සාමාන්‍යයෙන්නම් බන් උබ ඔය කියන අයිකන් එකෙන් පෙන්නන්නෙ මැසෙජ් එක හරියට සෙව් වෙලා නැ කියන එක...
(පෙජස් දෙක තුනක් තියෙන මැසෙජ් එකක් ෆොන් එකට සේව් වෙද්දි එක පෙජ් එකක් සිම් එකටයි අනිත් පෙජස් දෙක ෆොන් එකටයි සෙව් උනා කියමු. ඊට පස්සෙ උබ සිම් එක ගලවල වෙන සිම් එකක් දැම්මොත් අර සිම් එකෙ සෙව් උන පෙජ් එක...