:shocked::shocked::shocked: හෑ,,මගෙ දෙයියනේ,,,, මෙහෙම බණ ඇහුවාමයි,,,,වැහිලා තිබිච්ච දෙයක් ඇරුණා වගේ හැඟීමක් එනව,,, මාර අවබෝධයක්නෙ ,,තියෙන්නෙ උඹට,,එහෙම නම් අංගුලිමාල මිනිස්සු මරණ වෙලාවෙ "මම මේ මරණවා නෙමෙයි එහෙම තුන් හිතකවත් මගෙ අදහසක් නැහැ,,ඔයගෙ හුස්ම ටික යන්න කඩුවෙන් කොටනවා විතරයි,,ගුරු පූජාව...