1. LotofMoney

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    නියමයි උබේ අයිඩියා එකත්. මම එලකිරියට අලුත් මචං. මේකෙ අපිට තෝරගත්ත කමෙන්ට් එකකට රිප්ලයි දාන විදිය, එතකොට රෙප් කතන්දරේ වගේ මේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් කියල දියන්.
  2. LotofMoney

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    තව දෙයක් මචං, (masterbrate) කෙරැවට පස්සෙ අනිවා නාන්න හෝ ඇග හෝදන්න ඕනෙ. මේක මටනම් වැඩ. දවසෙම පෝර්න් බලන්න හිතෙන්නෙ නෑ.(වැඩ කරන්නම මයින්ඩ් එක හදන්න මේකම බලපාන්නෙ නැහැ. මේක එක කරැණක් විතරයි). මේ හැම එකක්ම මචං හැමෝටම එකම විදියට සෙට් වෙන එකක් නෑ. හොදම දේ කරලම බලන එකයි.
  3. LotofMoney

    පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

    http://www.elakiri.com/forum/showthread.php?p=23371733#post23371733
  4. LotofMoney

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි. මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.මුලු දවසම පීසී එකේම වැඩ කරන නිසා මමත් දස අතේ හෙව්ව කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන් ක්‍රම. මෙන්න මේ දේවල් නිසා ටිකක් boost වුනා. ආසන්නම හේතුව තමයි බන්, නෑදෑ කෙනෙක් දාපු කින්ඩියකුයි. හොයන් කන ජොබට යාලුවෙක් තියපු...

    No contents