1. amjad18

    Free NETFILIX!!!

    bump
  2. amjad18

    යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකාරයෝ ගෙදර ආවොත්

    මේ ප්‍රශ්න ටික අහන්න
  3. amjad18

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    හොඳ අත්දැකීම් ටිකක්
  4. amjad18

    (╬▔皿▔)╯ Telegram එකෙන් auto ම log out කරල Rs. 375/= ගෙවන්න උනා අයෙ ලොග් වෙන්න😡💢

    internet එකේ තියෙන හැම මගුලක්ම ට්‍රයි කරා. ඒත් හරියන්නෑ. අන්තිමට premium එකක් ගත්තා සතියට. pc එකෙත් තිබ්බාට ඒකට login එන්නෑ. email passcode එක්කෝම තිබ්බා. උන් කියන්නේ අඩු කුලේ spam කාරයෝ ටික අඩු කරන්න කරන එකක් කියලා
  5. amjad18

    මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැහැ - සැලෝන් එකෙන් Whokpu නංගියා

    මොනා වුනත් උපන් පෙනුම තියෙන අඩු කුලේ හොටේ වෙනස් කරන්න බැහැ. හින්දි කෙල්ලෝ වෙනයි සිංහල කෙල්ලෝ වෙනයි හැබැයි creative ගතියක් තිබ්බා නම් වැඩේ පොෂ් විදියට කරගන්න තිබ්බා. මුන්ට තියෙන්නේ අඩු කුලේ creative. අඩුම තරමේ පොෂ් විදියට හරි රඟපාන්නත් දන්නෑ
  6. amjad18

    Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

    IRD එකට වංගු ගහන්න නැත්තම් VAT එකට සෙට්වුනෝත් අන්තිමට පාරිභොගික අපිට තමයි ගෙවන්න වෙන්නේ Rs. 5 million monthly turnover එකක් තිබ්බ නම් vat register වෙන්න ඕනි. මුන් බිස්නස් අඩුවෙන් පෙන්වන්න සහ බෑන්ක් චාර්ජර්ස්වලින් අලාභය අඩු කරන ගේමක් වෙන්න පුළුවන්. ------ Post added on 1786669212
  7. amjad18

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    කලින් ඩුබායි, බහරේන් ඩේටා සෙන්ටර් වලට ඉරානය කෙලලාද දන්නෑ. ඊට පස්සේ තියෙන ඩේටා සෙන්ටර් එකක් අවුල් වුනාම හොග් ගාලා ගියා. ලංකාව වගේ රටකට ඩේටා සෙන්ටර් ටිකක් සර්වර් ටිකක් ගෙන්න ගන්න එක රජයට භාරයි
  8. amjad18

    අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

    ගැහැණු දරුවෙක් නම් අම්ම සමග සිටිය යුතුයි කියන රීතිය තමයි වෙනස් වෙන්න ඕනි. මේ නිසා තමයි පුතාව දාලා දුවව විතරක් අරං ගිහින් තියෙන්නේ
  9. amjad18

    අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

    ඉතින් දෙකම එකයි නේ ගබ්සාව කියන්නේ බඩ ඇතුලේ වද දීලා මරණ එක මේවා බඩ එළියේ තියලා මරණ එක. මේක ඉතින් ටිකක් ලොකු මහත් කරලා කරන්නේ
  10. amjad18

    Amana Bank

    www.amanabank.lk මේක බලපන්
  11. amjad18

    මේ මගුල් Illustrator හදාගන්න විදියක් නැද්ද බන්?

    affinity එකේ සිංහල unicode අවුල් නේ කොම්බුව හරියට rendered වෙන්නේ නැහැ මම දැන් inkscape පුරුදු වෙනවා
  12. amjad18

    ඉදිරි වර්ධනයට ETCA අවශ්‍යයි - විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ්

    🤣 දූපතකට වෙලා ලෝකයෙන් හුදෙකලා වෙන්න බැහැ කියලා දැන්වත් තේරුම්ගත්ත එක ලොකු දෙයක්
  13. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    උන්ට ලියුම් ගහන වැඩයි excel ඒකේ table හදන වැඩ ටික හරියට වෙනවා නම් එච්චරයි. උන් හිතාගෙන ඉන්නේ ms office එකේ වෙනම versions කියලයි. ms office නෙවෙයි කියලා ඔප්පු කලොත් එතනින් පස්සේ ලෝකේ නැති අවුල් මතු වෙන්න ගන්නවා. හැබැයි දැනගන්න කලින් අවුරුද්දක් පාවිච්චි කළත් කිසි අවුලක් නැහැ

    No contents