1. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    උබව මචන් අපි එකතුවෙලා ජනාධිපති උපදේශකයෙක් කරන්නම්....
  2. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    පිස්සු හු*තෙක්නේ උබ.... ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....
  3. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    හකරෙක්නේ..... අනිත් එවුන් ලිඳේ පැන්නොත් උබත් පනිනවද????
  4. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    මචන් පොඩිකාලේදී අම්ම ලා තාත්තලා කියලා දෙන දේවල් තමයි අපි හිතන පතන විදිහ් වෙනස් කරන්නේ..... මචන් උබ මට පෙන්නපන් මම කොහෙද රට ජාතිය ආගමට මොනවත් කිව්වේ කියලා... උබට ලූස්ද??? හම්බන්තොට කියන්නේ ශ්‍රි ලංකාවේ කෑල්ලක් නෙමෙයිද???
  5. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    මචන් පාරවල් ලොකු කරන්න ගෙවල් එහෙම කඩන්න වෙනවා.... එතකොට ඔය කියන උබලම තමයි කියන්නේ මහින්දයා ගෙවල් කඩනවා කියලා......
  6. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    දැන් උබ කියන්නේ ඒ නිසා හම්බන්තොටටත් කරන්න එපා කියලද??? උබ පිස්සු පොරක් නේ.... හම්බන්තොට පැත්ත හැදෙන එක හොඳ නැද්ද????
  7. Ravana.

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්...... උබලා කවද්ද බන් හොඳක් දැක්කේ..... පේන්නේම හරහට.... මොකද බල්ලන්නේත් හරහටනේ... ඒකයි.... ඕක උබලගේ වැරැද්ද නෙමෙයි හදපු වදපු දෙමව්පියන්ගේ අවුල..... හොඳ දේ හොඳක් ලෙස බලන්න පුරුදු නොකරපු එක.....
  8. Ravana.

    මෙන්න අපේ ජාතික වීරයෝ

    ඉන්ටනෙට් එකේ ජාතික වීරයා - පොන්සේකා..... රටේ ජාතික වීරයා - මහින්ද රාජපක්ෂ........
  9. Ravana.

    මෙන්න අපේ ජාතික වීරයෝ

    මචන් මුන් ගැන මොනවද හිතන්නේ.... 2010 ජනාධිපතිවරණෙදි මුන් කාටද උදව් කලේ..... දැන් කාටද උදව් කරන්නේ?????? මුන් තාමත් උදව් කරන්නේ ඊළමට.... 2010දී පොන්සේකට..... ඒවා අමතකද????
  10. Ravana.

    අෆිට යන්න බැරි පාරෙ අපි දර වේලනව..- HighWay සිරි බිර

    නෑ ඇත්ත එකක්.... හැබැයි පරණයි.... පාර ඕපන් කරන්න ඉස්සෙල්ලා.....
  11. Ravana.

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501 එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා තමන් අයවැයට පක්‍ෂව ඡුන්දය දීමට තීරණය කර ඇතැයි අද පාර්ලිමේතුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබේ. ගේ‍්‍රරු මහතා ඉදිරියේදී රජයට එක්වීමට නියමිත බවත් පසුව ඔහුය...
  12. Ravana.

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....
  13. Ravana.

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484 Source - Lankac News පොන්සේකට කඩේ ගිය හැත්ත කෙළෙව්වා නේද ශ්‍රී ලංකාවට..... දැන් සනීපද???? උබලත් කන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා....... යකෝ යුධ අපරාධ චෝදනා ගේන්නේ මහින්දට නෙමෙයි ශ්‍රී ලංකාවට.......
  14. Ravana.

    විරෝධතාවයට අනෝමා එන්න බෑ කියයි,ෆොන්සේකාට

    අනිවා... මොකද මූ ගෙදර අවොත් ආයෙත් ගුටි කන්න එපැයි.....
  15. Ravana.

    යුධ අපරාධ සොයා බලන්න සහාය දෙනවා – සෝමවංශ බී.&#

    යුධ අපරාධ සොයා බලන්න සහාය දෙනවා – සෝමවංශ බී.&# ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති යුද්ධය අවසන් අදියරේදී යුධ අපරාධ සිදුවී යයි යමකු පවසන්නේ යයි ඒ සඳහා සිදු කෙරන පරීක්‍ෂණයකට තමන් සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටී. සිය පක්‍ෂයේ විරු සමරු...
  16. Ravana.

    දැවැන්ත විරෝධතා රැළියක්

    මුන්ටත් ලැජ්ජ නැතුව රනිල් පස්සේන්ම යනවා..... ඌ අඩුම තරමේ උසාවියටවත් ආවද අන්තිම දවසේ.... නාග විහාරේ තිබ්බ බෝධි පූජාවට ගියා කියලා දයාසිරිටත් බැනලා තිබ්බා ඇයි ගියේ කියලා..... මුන්ට දැන් Marketing කරන්න තියෙන්නේ පොන්සේකව විතරයි.....
  17. Ravana.

    යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

    1. පොන්සේකාව හමුදාපති කලේ කවුද??? 2. සාම ගිවිසුම අහෝසි කලේ කවුරුද????? 3. යුද්දය අවසන් කරන විට සේනාධිනායකයා කවුද????
  18. Ravana.

    යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

    මචන් මම උබේන් ආයෙත් ප්‍රශ්න 3ක් අහනවා ඒ හැම එකකටම උත්තර දෙන්න ඕන මහින්ද හරි පොන්සේකා කරි කියලා නම් වලින්.... උත්තර 3ටම පිළිතුර මහින්ද උනොත් යුද්දය කරන්න මූලිකත්වය දීලා තියෙන්නේ මහින්ද.... පොන්සේකා උනොත් මූලික වෙලා තියෙන්නේ පොන්සේකා....... අභියෝගය භාර ගන්නවද????

    No contents