මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා තමන් අයවැයට පක්‍ෂව ඡුන්දය දීමට තීරණය කර ඇතැයි අද පාර්ලිමේතුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබේ.
ගේ‍්‍රරු මහතා ඉදිරියේදී රජයට එක්වීමට නියමිත බවත් පසුව ඔහුය නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බවත් දැනගන්නට ඇත.
අද දිනයේ අයවැය දෙවන වර ඡන්ද විමසීම පැවැත්වේ.

http://lankacnews.com/sinhala/news/37019/
http://lankacnews.com/sinhala/news/37019/
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙම ගියොත් රනිල්ට ඉතුරැවෙන්නෙ මේකේ ඉන්න අපේ කටිටිය විතරයි :lol::lol::lol: