1. kotupala

    KDJ Singlish Sinhala typing Software

    yeee ekanm niyamai..yaluva
  2. kotupala

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    mage image view venne nee neee.. ekata monavada karanna puluhan..
  3. kotupala

    Platina 100cc

    40000 60000 vagee athara ganakata denna puluhan vei ban.. tikak patpat ekeee,,, ikman ekeee balapan umbata ethakota gana hitha ganna puluhan...
  4. kotupala

    ටයරයක් කළ නිර්මාණ

    adooo mage me image ekakvath penne nee nee ekata mokada karanne...
  5. kotupala

    Jack_ගහලා_ඉවරයි

    ethakota yaluvane husband and wife tath ekata yanna berida..
  6. kotupala

    IT Vacancies

    machan cable TV company ekaka vacancy nedda... thibunoth kiyandoo
  7. kotupala

    DGH Ampara මහ රෝහල අම්පාර

    අනේ වාසනාවන් මේ වගේ දේවල් අහන්නත් ලැබීම ලොකුම සතුටක්... හැම මගුලටම මේ කුණු කොළොඹ රිංගන එක මටනම් දැන් එපා වෙලා ... හැම පහසුකමක්ම රටේ ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කළා නම් .. ලංකාවේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබේ වී ....කියල හිතෙනවා ... ගොඩක් සතුටුයි......ජයෙන් ජය ....
  8. kotupala

    හාට් ඇටෑක් එකක් ඉක්මනින් හඳුනාගනිමු...... නිද&

    machan ape wife tath ava thama vayasa 32 i......stent 2 k dala thiyenne... general hospital eke cardiology unit eken thamai damme... machanla block 4 thibuna.... Anidu Pathirana Doctor thamai...Balala vadee kareee.. Dan ithin jivitha kaletama hemadama beth bonna venava..clinic yanna...
  9. kotupala

    ලෝකයේ ජනප්‍රිය අමුතු විලාසිතා

    adooo mage oya image penne nee neee.. ekata mokada karanne..
  10. kotupala

    Dialog TV Post Paid Rs 999/- Only - Feb

    apooo patta ganne ban Apine gevanne...oya kehelmal aduvata deepallakoooo...
  11. kotupala

    හොඳ Dash Camera 01ක්?

    thava visthara dandoo
  12. kotupala

    Canada වල ඉදන් Business

    ela kollek nee... umbata puluhannam..mata hoda drill machine ekak dapan... lankave ganna thiyena eva chatar ban...gana tikak balala kiyapan.. anna ewage lankave un illana hoda quality badu meheta evana vadak patan ganin..
  13. kotupala

    යුරෝපා වීසා Reject වුනා...

    ikmanata hariyai..jaya veva..
  14. kotupala

    Dialog TV Post Paid Rs 999/- Only - Feb

    machan day tv monavath nedda.. ara dawasata ganak gevala balanne..
  15. kotupala

    Torrent To Direct Download

    http://www.yodesitv.info/category/st...marr-bajewala/ yalu meka banna puluhanda..
  16. kotupala

    Wahana Leasing Aduwata

    yaluva 1150,000 vagee aurudu 5ta dammoth varikaya 22000 .... 25000 athara ganakata hada ganna puluhanda... eee kiyanne 25000 kin gevanna hada ganna puluhanda...
  17. kotupala

    සිoහලයාට අහිමිවන කොලඹ නීති විද්යාලය

    hummm lankava dan ivarai...sinhalayath ivarai.. dan yanne sinhalayage malagama... ita passe dane... ethanin okkoma ivarai..
  18. kotupala

    50 පැනපු අයට

    දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න * ඩොකෙක්ගෙන් අහන්නේ නැතිව මේවා ගන්න එක හොදයි ද ??
  19. kotupala

    TOYOTA LANKA

    ඔව් යාලුව AMW එකෙත් එහෙම තමයි සර්විස් එකට දාලා තියෙන ලොකු ලෙඩ ටික බලාගෙන .. පිටින් හදා ගන්න එක හොදයි.. එතකොට අපිට ටිකක් අඩු ගානට වැඩේ කර ගන්න පුලුහන් ...

    No contents