1. H

    laptop battery help

    Origina හොයාගන්න නැ බන්,, එකයි අලුතෙන් දාන ඒවා ටක් ගලා ඉවර වෙන්නේ
  2. H

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    හිතා මතා ම වැරදි කරන කෙනෙක් මේවගේ තැනකට ගියාට නම් කමක් නැ . එත් නිවැරදි මිනිස්සුන්ටත් මේවට යන්න වෙන එක තමා දුක. ඒ වගේම නොදැනුවත්වම වෙන වැරදි ,, මේ සමාජය අසදාරණයි බන්
  3. H

    ganan paadama

    Ath nathi hatta andina un mail kapanawa yako
  4. H

    Yako Dialog

    okata compalne ekak dapan hadala denawa ... mageth ohoma una
  5. H

    ~~ සනී අක්කගේ උපන් දිනේ ~~

    උඹ කොහොමද එහෙනම් මේකිව අඳුරන්නේ
  6. H

    Paypal රිෆන්ඩ් Help ........

    paypal ekata enne na .. kelinma card ekata enne
  7. H

    PayPal limit ගොඩ දාගත්තෙමි

    patatn gaththa dawase indalama 81000 ganak sales thiynawa ban,, anika paypal 2010 vithra indan ,, ebay selling 2013 da koheda patan gaththe ,, ithn ban 1500ta wedine
  8. H

    PayPal limit ගොඩ දාගත්තෙමි

    ඊට නම් වැඩියි බන්
  9. H

    PayPal limit ගොඩ දාගත්තෙමි

    මමත් ebay selling කරනවා ,,මගේ නම් තාම ලිමිට් වෙලා නැ . මම හැමදාම හවසට withdraw කරනවා ... ඒ නිසාද දන්නේ නැ .. but මම පට්ට transaction ගොඩක් කරලා තියනවා .. මටත් ඔහොම වෙඉද බන්
  10. H

    Nissan leaf

    ආයේ විකුණගන්න නම් වෙන්නේ අමාරුවෙන් ..
  11. H

    Paypal

    danatath ithin dekenna kapanawane ban.
  12. H

    Toyota_Corolla_2016_SE

    ආසියානු වෙළඳ පොලට එන්නේ මේක මචන් ,, එත් ඉතින් ලංකාව ජපානේම කොටසක් නිසා ලංකාවට පහල එක .. :P :P
  13. H

    පොඩි උදව්වක් english madolduwa

    පොඩි උදව්වක් english madolduwa මචන්ලා පොඩි උදව්වක් ඕනේ ..මඩොල්දූව english pdf එකක් හොයල දියල්ලකෝ ..
  14. H

    My Singapore Tour - මගේ සිංගා චාරිකාව

    නැ බන් ,,සමහර වෙලාවට singapore airport එකෙනුත් එහෙම කියන වෙලාවල් තියනවා .. ඒ නිසා යන එකෙක් ඔක්කොටම ලෑස්ති වෙලා ගියානම් කරදරයක් නැතිව එන්න පුළුවන්
  15. H

    My Singapore Tour - මගේ සිංගා චාරිකාව

    සල්ලි පෙන්නන කියන වෙලාවල් තියනවා බන් ,, උඹට කිවේ නැති උනාට
  16. H

    My Singapore Tour - මගේ සිංගා චාරිකාව

    19 ට නම් ticket නෑ යකෝ

    No contents