නවනීතන් පිල්ලේට පෙත්සමක්
ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක‍්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන...