මෙච්චර දියුනු තාක්ශනයක් සහ වෛද්‍ය පහසුකම් තියෙන ලෝකෙක
එක රටක එක මිනිහෙක්ට හැදුන ලෙඩක් , මුලු ලෝකෙටම ගිහින්
කෝටි 17 කට විතර ආසාදනය වෙලා ලක්ශ 35ක් විතර මැරිලා.
ලක්ශ 35 ක් මැරිලා හරි බේරිලා ඉන්නෙ මේකෙන් මැරෙන්නෙ , හැදුන අයගෙන් බොහොම සුලු ප්‍රතිශතයක් නිසාලුනෙ.
ඒක නිසා මටනම් හිතෙන්නෙ දැන් ඔය ගහගෙන...