වැඩිම ප්‍රතිලාභ
You can only add a poll to a thread within 5 minutes of posting the thread.
:sorry::sorry:
මදැයි දාන්න හිටයා:( කවුද බන් දන්නේ මෙහෙම වෙයි කියලා :oo:
කමක් නෑ reply එකක්වත් දියල්ලා
ඉතිරි කරන එක හොඳ දෙයක්නේ. උඹලා හැමෝම කොහේ හරි පොඩ්ඩ පොඩ්ඩ ඉතිරි කරලා නැතෑ :P එහෙනම් කියමුද...