රනිල් ගහපු tax ආදායම් ගෑසට් ටිකයි, TIN registration එව මේවගෙ ටිකයි එහෙමෙගෙ කරල අනුර ශේප් වෙනව එයා කරා වගෙ.රනිල් ටැක්ස් වලට කරපු වෙනස්කම් වලින් තාම දුවන්නෙ.මේකෙ professors doctors ඔක්කොම බකන්න්නෙලාගෙන ඉන්නවා.ඇත්තම කිව්වොත් රනිලගෙ පිහිටෙන් උගෙ pathway එකෙ වැටි වැටි හරි යන්නෙ මුන්ගෙ කියල හූනු බිජක...