1. T

    Lucid Grammar

    Wow
  2. T

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    ඔන්න මේකෙ එකාල මෙච්චර කල් නහයෙන් ඇඩුව VITZ එක ගෙනාව අඩුවට
  3. T

    අනුර රටට මොනවද කරේ කියලා අහන එකෙක්ට කනට ගහලා මේක පෙන්නපං

    ඔන්න මේකෙ එකාල මෙච්චර කල් නහයෙන් ඇඩුව VITZ එක ගෙනාව අඩුවට පොරොන්දු ඉටුකොලෙ නෑ කියන්න ඔට්ටුනෑ දැන් ------ Post added on 1780796650
  4. T

    LTTE ❌ - LGBT ✅

    දැන් චූ කෙල්ලොත් මුන්ව පච කරනවා😂
  5. T

    ඉන්ධන හිගයක් කෝ විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ , මිල නම් වැඩිවෙන්න පුලුවන් 😏 ~ ජනාදිපති අනුර

    මේක තමයි ඇත්තම කතාව සරලව එතුමා මේක තමයි කරන්නෙ. ජනතාව කෑගහද්දිම අතගාල බයවෙන්න එපා,xකේ xරින්නෙ නෑ කියල හය්යෙන් xද සන්සර්ගෙ කරගෙන කරගෙන යනවා ජනතාවගෙ පස්සට කොට්ටෙකුත් යටින් තියල උස්සල
  6. T

    HSBC to NTB

    මුන්ගෙ ඇප් එකෙන් ඕන බිලක් ගෙව්වැකි නේද ක්‍රිඩිට්කාඩ් එකෙන් අනික් බැන්කුවල ඇප් වලින් බිල්ගෙවන්න පුලුවන් කෑශ් ඩෙපොසිට් තියෙන ගානට විතරනෙ...Eg: sampath May statement baluwada ------ Post added on 1781203474 Interest 33% wage kapanawa neda😁😦 ------ Post added on 1781203509
  7. T

    ඉන්ධන හිගයක් කෝ විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ , මිල නම් වැඩිවෙන්න පුලුවන් 😏 ~ ජනාදිපති අනුර

    ඈහ්... මොකෑ මේක කීව්වෙ ඇහුන් නෑ මම කුස්සියෙ හිටියෙ..විදුලිබිල 1/3 කින් අඩුකරනව කියලද කීව්වෙ තනි වචනෙ මිනිස්සු බොලව් ..තනිවචනේ.. අඩු කරනව කිව්වොත් අඩුකරනව මයි, IMF නෙවෙ ඕන එකෙක්ට මුන්දැ බයනෑ 🤭
  8. T

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ඇවිල්ල අවුරුදු 2 ක් වෙන්නති යනවා. දැන් Nagula, ට්‍රැක්ටර්, බෑග්,ගෝනි,ඉදිකටු,හට්ටි,මුට්ටි,වී හාල් මෙයා මෙහෙම හදාගන්නවද
  9. T

    එක රටක් මත දෙකක්

    ලන්කාවෙ කොයි හරියෙඩ මූ කියන යුද්දෙ තිබ්බෙ? හාන්කවිසියක් දන්නෑනෙ🥲
  10. T

    වෙනස......

    එතකොට අවුරුදු 76ක් තිස්සෙ හැම ආන්ඩුවකට ලෙඩදාල රට වට්ටල තියෙන්නෙ මුන්ද🤭
  11. T

    පාඩන් කරන්න විදුලිය ඕනි නෑ

    මුන් කිසිම සන්වේදිකමක් මනුස්ස කමක් නැති ගල්කනු. මූ කියනව කලින් ආන්ඩුව ඉස්සර ඉදල ලයිට් බිල් වැඩි නොකල නිසාලු මෙහෙම වෙන්නෙ.මුන්නෙ ඉස්සර රුපියලක් වැඩි කරනකොට මිනිස්සු කුලප්පු කරන් පාරටගෙනාවෙ.මු බනින්නෙ.මුන්ටමයි මූටත් ඒකාලෙ ලයිට් තිබ්බෙ නැති නිසා කුප්පිලාම්පුවෙන් පාඩම් කරන්නලු..මේක තමයි ජවිපෙත්...
  12. T

    දකුණු පළාතේ මිනිස්සු දෙමලු වගේ හැසිරෙන්නෙ ඇයි ? 🤔

    No, brother. The young people in the video appear to lack any inheritance or true knowledge regarding the purpose of the event. It seems most of them are present merely for fashion or to show off to others. In the past, those who participated in these events were deeply faithful and possessed a...
  13. T

    Washing Machine recommendation - Help

    LG normal range ekak kiyak wei da
  14. T

    එක රටක් මත දෙකක්

    Harawath dewal katakaramutha?
  15. T

    HSBC to NTB

    Email ekata statement link ewala tibba but ewa Dan weda na. Page not found error 404 message

    No contents