මචන් මෙතන මොන එකා මොන කතා කිව්වත් අනිත්මේදී උන් එකතු උනොත් ඉන්න වෙන්නේ උන්දෙන්නට. කෙල්ලගේ virginity එක උට ඕනේ නම් උට එක කෙලින් අහන්න කියපන්. එත් සැකයි නම් මෙඩිකල් එකක් කරන්න කියපන් . කෙල්ල කිව්වොත් එකී එහෙම නෙමෙඉ කියල ඊළගට තියන්නේ උබේ යාළුවගේ තීරණය. එකේදී උට කියපන් වැනෙන්නේ නැතුව තනි තීරණයක්...