1. Mozilla

    Facebook පොස්ට් හෙල්ප් එකක්

    Facebook පොස්ට් හෙල්ප් එකක් බම්ප් එකක් සදහා 11+ දෙනවා මොකක් හරි ටූල් එකක් හරි app එකක් හරි තියෙනවද බං පෝස්ට්ස් හදන්න? අපේ page නමේ එකයි ලෝගෝ එකයි Defaults ගහලා තියලා පොස්ට් එකේ images content වගේ ඒවා විතරක් වෙනස් කර කර පොස්ට් කරන්න? එහෙම මොකුත් තියෙනවද?
  2. Mozilla

    දියතාලාව - බන්ඩාරවෙල පැත්ත ............

    නැ බං මං නිකන් ඇහුවේ.උබලගේ ප්ලන්ස් මොනාද? :oo: දියළුම/උඩදියළුම වගේ යනවනම් කියපන්.ඒ හරියේ පුල් එහෙකුත් තියෙනවා.හැබැයි කලින් කියන්න ඕන සෙට් කර ගන්න.අනිට ඒ හරියේ යන්න දවසක් වගේ ඕන.පාරෙන් බැහැල ටිකක් යන්න ඕන කැලේ ඒ හරියට කව්රුත් යන්නේ නැ බං දන්නෙත් නැ වැඩිය
  3. Mozilla

    දියතාලාව - බන්ඩාරවෙල පැත්ත ............

    කවද්ද එන්නේ? කි දෙනෙක් එනවද? මොකේද එන්නේ?
  4. Mozilla

    බණ්ඩාරවෙල - Bandarawela Trip

    10 ඇවිත් 11 යන්න? අපරාදේ බං නිකන් මහන්සිය විතරයි. උබල ඔක්කොම නිදාගනි ඇවිත්
  5. Mozilla

    පියුමි හන්සමාලි

    මේක බලපන් නිකං කින්ඩියට වගේ දාල තියෙන්නේ
  6. Mozilla

    $200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ?

    අඩෝ එකත් පුලුවන්ද? උබ කියනකම් මං දන්නේ නැනේ සීන් එක :rolleyes: :(
  7. Mozilla

    $200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ?

    වද දෙන්නේ නැතුව වැඩක් බලන් යනවාද පීස්.. :oo: තැන්ක්ස් මචං $1 කියක් වගේ හම්බ වෙයිද ?
  8. Mozilla

    $200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ?

    $200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ? රේප් දෙනවා බම්ප් වලට $200 (100 කොළ දෙකක් ) තියෙනවා කොහෙද මාරු කර ගන්න පුළුවන්? rate එකක් කියක් වගේ දෙයිද? අපිට බැංකුවකින් මාරු කර ගන්න බැරිද?
  9. Mozilla

    Phone buying help.

    Xiaomi Redmi 3 තමයි ඉතින්.අනිත් ඒවා ටිකක් පරණයිනේ බං. මං දැනට පාවිච්චි කරනවා note එකයි Xiaomi Redmi 3 එක.. Xiaomi Redmi 3 කෙල්ලෙක්ට නියම ෆෝන් එක
  10. Mozilla

    KAT.cr ඔපිසියල් Back

    ඇයි හිරු එකේ උන් කියන ඒවා ඔක්කොම ඇත්තද?:baffled::oo: මේක ස්කෑම් සයිට් එකක් බං..අඩුම තරම් මේකේ තර්ඩ් ඕපන් කරන්න කලින් උබ මොන හරි download කරන්න Try කරපන් :rofl:
  11. Mozilla

    iPhone 5C තියෙන

    IC una ekak thiyenawa..uba kiyak denawada?
  12. Mozilla

    Paris akka link plz

    Matath PM karpan..Rep dennam
  13. Mozilla

    Post NL and eBay?

    ගොඩක් sellers බැටරි එහෙම ඒ වගේ දේවල් එවන්නේ NL පොස්ට් එකෙන්.ටිකක් පරක්කු වෙනවා බය නැතුව හිටහන් එයි පරක්කු වෙලා..මොකද්ද ගත්තේ?
  14. Mozilla

    PayHere.LK Payment Gateway PHP Script

    එළනේ බං තාම දා ගන්න බැරි වෙයි නේද? :rofl: කස්ටමර් බඩුවට pay කලාම අපිට සල්ලි එන්නේ කොහොමද බං?
  15. Mozilla

    PayHere.LK Payment Gateway PHP Script

    මචං මේක අපේ WP සයිට් එහෙකට දා ගන්න බැරිද බං? :oo:

    No contents