යාලුව නැති වෙලාවෙ උගේ කෙල්ල ඉස්සුව පොන්නය කියල
කෞරුත් උබට බනියි,ටික දවසකින් උබට වඩා හැඩ එකෙක් එක්ක ඒකි යයි...
තොට යාලුවත් නෑ,කෙල්ලත් නෑ,පිරිමිකමත් නෑ අන්තිමට.....
sachith19920726 කිව්ව වගෙ යාලුවෙක් වගේ ආශ්රය කරනව කියල කියන්න තරම හයියක් උබට තියෙන්න ඔන