ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත
ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත
ධර්ම දේශකයන් වහන්සේලා සිය ධර්ම දේශනාව ආරම්භයේ දී "ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වතුනි" යනුවෙන් සඳහන් කරනු ඔබ බොහෝ විට අසා ඇත. මෙසේ සඳහන් කරන ශ්‍රද්ධාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන සෑම බෞද්ධයකු විසින් ම පැහැදිළි...