Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?
Dear GTRZ
මෙන්න එළකිරි එකේ තියන ලොකුම ලොකු ප්රශ්නයක්:rolleyes:
අලුත් Account එකක් Open කරන කොට බොරු Email address එකක් දැම්මත් Elakiri Allow කරනවා.... :shocked:
ඒ වගේම CP/Edit email & Password වලට ගිහින් ඕනෙම බොරු email එකක් දාලා Save කරන්නත් පුළුවන්...