සෞදි_ගෑනුන්ටත්_සමතැන

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
සෞදි_ගෑනුන්ටත්_සමතැන

අපි දන්නවනේ මැදපෙරදිග රටවල ආගම් නිසා ගැහැනුන්ට සම තැන තිබුනේ නැහැ. ඔවුන් කොන් කරලා, ගේ මුල්ලට දාලා, මෙහෙකාරියන් වගේ නේ ඉන්නේ..

_55574477_saudiwomen2_afp.jpg

ඔන්න දැන් එයාලට හොඳ කාලයක් යන්න හදන්නේ. එයාලත් අපේ රටේ වගේ සම තැන ලැබිලා. තවදුරටත් මැදපෙරදිග කාන්තාව වහලියක් නෙවෙයි..

මේක කරල තියෙන්නේ අබ්දුල්ලා රජු.

3bd83714df13b3c973ed88433e37337d.jpg

ඒක තමයි සෞදි අරාබියේ ඉදිරියේ පැවැත්වෙන නගර සභා ඡන්දයේදී
කාන්තාවන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ සහ ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම.

ඒ වගේම එළැඹෙන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන නගර සභා ඡන්දයෙන් පසු මෙම ක‍්‍රමය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවද අබ්දුල්ලා රජු කියල තියනව.

ඇත්තටම හොඳයි නේද.. දැන් ටික ටික උන්ටම තේරිලා වගේ..

ලිපිය කියෙව්වේ මේකෙන්
Code:
http://www.hirunews.lk/sinhala/16966

අපිට ඕන විදියට සංස්කරණය කරේ
Code:
සිරා_මල්ලි

ap_Saudi_Arabia_Women_jt_110925_wblog.jpg

________________________________

සැ. යු.

මෙය ප්‍රවෘත්තියක් පමණක් බවත් මේ සම්බන්ධව ආගමික ගැටුම් ඇති කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට,
සිරා_මල්ලි.
 
kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    සැ. යු.

    මෙය ප්‍රවෘත්තියක් පමණක් බවත් මේ සම්බන්ධව ආගමික ගැටුම් ඇති කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙයට,
    සිරා_මල්ලි.

    :yes::yes::yes::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නමි හිතන්නෙ හොදට හරි නරකට හරි ලෝකේ තියෙන ඒකාධ්පති පාලන වලට තියෙන විරැද්ධතාවය දැකල
    අබ්දුල්ලා රජතුමා බයවෙලාද කොහෙද ඒකයි ඔය හිටපු ගමන් කාන්තා නිදහස :lol:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    OHHH REALY?:shocked: Ehma wenna yanwada:eek:

    Ape Muslim Brothers me Kagahanawa, araka Diyaw Meka diyaw Kiyala.
    Kuranayea Araka Thiyenwa mekathiyewa, Ape Eka har i uthumma agama Kiyala....
    Mahaloku Agama , Munata Chanda Ayitiyawath Nadda.
    Hina kala marenwa Oi..Pissu hadilla Apahu ahadenwa:lol::lol::lol:
    patta Oi.Vili Lajjawe Santhose Ba...
    Hina.. he,,:lol: Hina Yanwa Oi,:lol::lol:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඕක චන්ද ගුන්ඩුවක් ද කොහෙද බං

    සවුදියේ විපක්ෂයක් නෑ බන්
    මේක නගර සභා ඡන්දයක්

    ඒකේ ඉන්නේ රජතුමා.
    ඌට රජකමේ ඉන්න ඡන්ද ඕන නෑ..
    මොනව වුනත් ටික ටික මේ දේවල් මැදපෙරදිග වෙන එක හොඳයි.

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බැස්ලිම් මුල්ලී, සෞදි, hiru news, lamayi hadana factory, muslim, sex workers, women in saudi arabia

    :lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    මේ ප්‍රවුර්තිය දාපු ඔබතුමා ඉන්නේ සවුදි අරාබියේද?
    මම නම් අවුරුදු 12ක් සවුදියේ හිටියා.. සවුදියේ කාන්තා නිදහසක් නැහැ කියන එක කියන්නේ මේ දූපතේ ඉන්න ඔයාලාවගේ සමහරක් අයවිතරයි.
    අඩුතරමේ සවුදියේ ඉන්න සිංහල බෞද්ධ අය උනත් කියයි සවුදියේ කාන්තාවන්ට නිදහසක් තියෙනවද නැද්ද කියන එක ගැන.
     
    මෙහෙ ඉන්න උඹලගේ ගෑනුන්ට තියන නිදහසේ තරමින් අපට හිතාගන්න පුළුවන් එහෙ කොහොමද කියල:lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    OHHH REALY?:shocked: Ehma wenna yanwada:eek:

    Ape Muslim Brothers me Kagahanawa, araka Diyaw Meka diyaw Kiyala.
    Kuranayea Araka Thiyenwa mekathiyewa, Ape Eka har i uthumma agama Kiyala....
    Mahaloku Agama , Munata Chanda Ayitiyawath Nadda.
    Hina kala marenwa Oi..Pissu hadilla Apahu ahadenwa:lol::lol::lol:
    patta Oi.Vili Lajjawe Santhose Ba...
    Hina.. he,,:lol: Hina Yanwa Oi,:lol::lol:

    පාලනයකදී කොහෙද මනුස්සයෝ චන්ද අයිතියක්...?
    නගරසභා වලට චන්දය මහජන චන්දෙන් පටන් ගත්තෙත් මේ මෑතකදී එහෙව් එකේ ගහණුන්ගේ චන්ද අයිතිය ගැන කතා කරනවා.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ ප්‍රවුර්තිය දාපු ඔබතුමා ඉන්නේ සවුදි අරාබියේද?
    මම නම් අවුරුදු 12ක් සවුදියේ හිටියා.. සවුදියේ කාන්තා නිදහසක් නැහැ කියන එක කියන්නේ මේ දූපතේ ඉන්න ඔයාලාවගේ සමහරක් අයවිතරයි.
    අඩුතරමේ සවුදියේ ඉන්න සිංහල බෞද්ධ අය උනත් කියයි සවුදියේ කාන්තාවන්ට නිදහසක් තියෙනවද නැද්ද කියන එක ගැන.

    කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ ඉස්ලාම් ආගම??? ඒක නිකන් සීනි බනිසුයි ලුනු මිරිසුයි වගේ... නිකන් ගොන් කතා නොකිය හිටපන් කොන කොටෝ.. තෝයි තොපිලගේ ගද ගහන තිරිසන් ආගමයි...