2022-2023 කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලද ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 2 500 000.00 ක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලද රුපියල් 100,000,000 ක් වටිනා පරිත්‍යාග වෙනුවෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව නැවත වරක් එම ඖෂධ සැපයීම වෙනුවෙන්...