1. amjad18

    Tax return දාපු අය එන්න

    ආවා ආවා අද ඊයේ රතු කොලේ ආවා 2324 return සබ්මිට් කරලා නැහැ කියලා. 2324 tax ගෙවන්න තරම් ආදායමකුත් තිබ්බේ නැහැ. දැන් ඉතින් accountant කෙනෙක්ට ගාණක් පුදලා රස්තියාදුව තමයි 😡
  2. amjad18

    Kindle!

    ඔව් පොතක් වගේ කියවන්න පුළුවන්. කැමති font size එක දාගන්නත් පුලුවන් එකම අවුල display එකේ size එක නිසා සිංහල pdf (scan කරපු පොත් නිසා) සාර්ථකව කියවන්න පුළුවන් ද දන්නෑ. kindle paperwhite signature edition ගැන නම් දන්නෑ
  3. amjad18

    Kindle!

    එකය වැදගත්කම sideload book දාදා පොත් කියවන්න පුළුවන් එක. eink display නිසා පොතක පිටුවක් වගේමයි. ඇස්වලට අමාරු නැහැ අනික distraction වෙන්නෙත් නැහැ
  4. amjad18

    Kindle!

    ඉන්දියාවට, මැලේසියාවට, ඩුබායි හෝ සිංගාවලට ට්‍රිප් එකක් යන යාලුවෙක්ට කියලා ගෙන්න ගන්න KOBO එකෙත් මිල අඩුවට තියෙනවා දැන් color display ඒවත් එනවා
  5. amjad18

    Tax return දාපු අය එන්න

    incometax එකට බලපාන්නේ ආදායම. ඔයාට මාසයකට ලක්ෂ දෙකක් ආදායම නම් සහ ලක්ෂ තුනක් වියදම් වුනත් (ණය වෙලා හරි) ලක්ෂ දෙකේ ආදායමට tax ගෙවන්න ඕනි.
  6. amjad18

    Tax return දාපු අය එන්න

    බලෙන් ටින් එකටත් රෙජිස්ටර් කරලා income tax එකටත් රෙජිස්ටර් කරලා. අර ස්ලිප් එක ගෙදරට ආවට පස්සේ තමයි දන්නේ. chatgpt එකත් හොඳ personal adviser කෙනෙක්. සියලුම ආදායම් ටික දාලා බලන්න
  7. amjad18

    ඇෆ්ගනිස්ථානෙ බලන්න ආසද?

    ඉරානයට සහ ඇෆ්ගානිස්තානයට සම්බාධක තිබ්බේ නැත්තම් සෞදි සහ තුර්කිවලට වඩා දියුණු රටක් වෙලා තියෙවී දකුණු ආසියාවේ ඉන්දියානු influence එකත් නැති වෙලා තියෙයි.
  8. amjad18

    ලංකාවේ ටික් ටොක් කරන ගෑණියෙක්ව ගිනිතියලා මරලා

    ඔන්න කොමෙන්ට්ස් ටික දැන් දාපල්ලා
  9. amjad18

    ලංකාවේ ටික් ටොක් කරන ගෑණියෙක්ව ගිනිතියලා මරලා

    මෙහෙම එකකුත් පාකිස්තානයෙත් වුනා. දකුණු ආසියානු ජාන
  10. amjad18

    Grokipedia, Wikipedia killer?

    bump ------ Post added on 1759371992
  11. amjad18

    Smart TV recommendation

    bump
  12. amjad18

    ලංකාවේ LGBTQ ටුවරිසම් ප්‍රමෝට් කිරීමට ආණ්ඩුවේ අනුමැතිය

    ඔන්න ඕක තමයි අන්තිමට වෙන්නේ. වෙනම LGTV ටොයිලට් හදලාත් නැහැනේ.
  13. amjad18

    Forums are Dead!

    majestic city bump
  14. amjad18

    Forums are Dead!

    bump
  15. amjad18

    UPS පාවිච්චි කිරීම

    ඒක තමයි කේස් එක ඒ වුනත් chatgpt කියන්නෙම plug කරලා තියන්න කියලමයි prolink එකක් දැන් ups එකේ ගණන්වල හැටියට ඉක්මනින් අයින් කරන්නත් බැහැ නේ ------ Post added on 1758197587

    No contents