අපේ කණ්ඩායෙමේ ශක්තිමත් අය හිටියේ නෑ. ඒ පැත්තේ බතල පැටව් හිට්යේ.
ඉතින් දිනන එක පුදුමයක් නෙවෙයි නේ. :P
සමහරක් කට්ටිය කේක් කාලා වැසිකිළියට ගිහින් හිටියා, ඒ අතරම කණ්ඩායමේ
නායකයා පැනලා ගියා, ඉතින් මේ සාධක සැලකිල්ලට ගෙන අපේ කණ්ඩායම පැරදුනා කියලා නිහතමානී ලෙස කියන්න පුලුවන්. ජය පරාජය උසුල ගැනීමේ...