යාලුවනේ අපේ ගෙදර trp switch එක පුංචි ගෙරවිල්ලකට , පොඩි අකුණු පාරකට off වෙනවා
දැන් එක මට මල ඇනයක් වෙලා තියෙන්නේ ..
අපි ගෙදර නැති වෙලාවට එහෙම off උනාම අම්ම අපි එනකම් කරුවලේ ඉන්නවා
අපේ ගෙදර වටේම ගෙවල්වල current එක තියෙනවා...පොඩි විදුලියක් කොටලා සද්දයක් ආවත්
අපේ trp switch එක off...