Wish our lankan Lions......................
මචන්ල අපි පැරදුනා තමා. ඒ උනත් අපි අපේ team එකට බැනලා වැඩක් නැ.:no:
තව match 4 තියනවනේ බන්.මට නම් shuwar අපි ඊලග 4 දිනනවා කියලා
australiya වත් test match එකකදී 49 out උන බන්.
මන් හිතන්න නැ australiya මිනිස්සු ම වග උන්ග team එකට බනිනවා ඇති කියලා...