මගේ අලුත් බ්ලොගය...:D
අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.........
මම අලුත් Blog එකක් හෑදුවා..ඈත්තටම මේක බලලා සමහරු මට බනිද දන්නේ නෑ..:rolleyes:
මේක මම හිතනවා පාටකයන්ට හොද අවස්තාවක් කියලා..:yes::yes:
මගෙන් දෑනට මේ Service එකට එකතු වෙලා තියෙන්නෙ තාම Fire_Bird සහොදරයා විතරයි..
ඔයගොල්ලොත් බලල හොදද...