ගම් වල ඉන්න අය රා පෙරනව කොළඹ කසිප්පු පෙරනවා, ගම් වල ඕප දූප හොයමින් ගම වටේ යනවා කොළඹ ඒවා පත්තර වල දානවා. ගම් වල අන්තර්ජාල මද්‍යස්තාන වල ඇසබි බලනවා කොළඹ ඒවා ගෙදර බලනවා. ගම් වල රණ්ඩු ගියාම මිනි මැරුම දක්වා දුරදිග යනවා කොළඹ ඒවා සාම දාන ලෙස විසදෙනවා. ගම් වල හරක් හොරු ඉන්නවා කොළඹ ගෙවල් හොරු ඉන්නවා...