හාට් එකට ගන්න බෙහෙත් සතියක් නොබි ඉඳලා එක සැරේ බිව්වාම තාත්තටත් එහෙම කේස් එකක් ආවා. හැබැයි CT එකක් ගත්තට පස්සේ clot එක අයින් වෙලා කිව්වා. ඒ වුනත් recover වෙන්න මාසයකට වඩා ගියා neurologist කෙනෙක්ට පෙන්නුවේ . තාමත් කලින් හිටිය වගේ FIT එකක් නැහැ. අනෙත් ස්කෘන් ඔක්කෝම නෝර්මල් තියෙන්නේ