මේක පාසලින් පරිබාහිර ප්‍රශ්නයක් ...මොන පාසලේද ෆේස් බුක් යූස් කරන්නේ...මහ උන් ඕවා කලාම අහන්න බලන්න එකෙක් නෑ..පොඩි එකෙක් කලාම ඒකව මරාගෙන කනවා...
කොහොමත් දැන් සමාජය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ...තරුණ අය ඒ වෙනසට හැරුනට නාකි මිනිස්සු තවම හිතන්නේ උන් කරපු කියපු විදියට කරගෙන යන්න :(
කොහොමත් අන්තර්ජාලය...