1. rasikayas

    Western & Asian habits - interesting differences

    That's TRUE :) :)
  2. rasikayas

    Funny famous characters art

    මැක්සා....
  3. rasikayas

    Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

    මම ඉල්ලනවා ලෝකේ තියන සල්ලි ඔක්කොම...
  4. rasikayas

    සක්වල චක්‍රය

    හ්ම්...ම්...ම්....තවත් සොයා නොගත් ස්ථානයක්....
  5. rasikayas

    අපෝයි.....

    යකෝ මේක තමයි ජීවිතයේ යථාර්ථය..උඩ දාගෙන පුම්බගෙන ** නලලේ :P:P තියාගෙන හිටිය හැම එකීටම බලපල්ලකෝ වෙලා තියන දේ.. දැන් ඉන්න එව්වොන්ටත් මේ ටික තමා තවද හරි වෙන්නේ (මටත් එක්ක :lol::lol:) :):)
  6. rasikayas

    PHONES

    මෙන්න මගේ භාණ්ඩේ...පට්ට ගැහුවා...තාමත් යකා වගේ වැඩ...
  7. rasikayas

    ලස්සන_Commercial_වගයක්.....

    pattai machan..REP++
  8. rasikayas

    දස_සිල්

    හොද වැඩක් රෙප්+++
  9. rasikayas

    සිංහයොත්_එක්ක_කැනහිල්ලන්ට_හැප්පෙන්න_පුළ&

    චැනල් ෆෝ 4 ට පැලියං...හෙන 7 ගහපිය...තුං..නොදකින්:angry::angry::angry::angry::angry:
  10. rasikayas

    මතකද_මේවා....?

    ඒ කාලෙ නම් හරිම සුන්දරයි..මේ අලුත් තාක්ෂණ අරවා මෙව්වා ඇවිත් අපේ ජීවිතයේ සුන්දරත්වය අපිට විදින්නවත් වෙලාවක් නැති හැටියක්...ෂික්...ආයෙත් කොම්පූටර්. මොබයිල් නැති යුගයක් ආවොත් අපි ජීවිතයේ මිහිරියාව විදගන්නට ආයෙත් පුලුවන් වේවි... (ඒත් මේව්වා ඇතුවත් බෑ නැතිවත් බෑ..අනේ මංදා අපි මේකට වහල් වෙලා වැඩිද...
  11. rasikayas

    Toilets(Must see)

    මැක්සා....
  12. rasikayas

    කතගේ තට්ටම KAPALA

    තමාට හේත්තුවී තට්ටම් ප‍්‍රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප‍්‍රදේශය තුවාල වී තිබූ බවත්...:P:P:P යකෝ පස්ස නැති බව දන්නේ බස් එකෙන් බැස්සට පස්සෙද?? එතකල් ඒකිට දැනුනේ නැද්ද?? නිකන් නයි අරින්ට එපා බං...:baffled::baffled::baffled:
  13. rasikayas

    අලුථ් messenger software akak

    ඇයි බං මේක joke categry එකේ දැම්මේ..මේක joke එකක්ද ???:oo::oo::oo:
  14. rasikayas

    Christopher Columbus

    RE RE REPOST....
  15. rasikayas

    අපි_හිතන්නේ_වැඩියෙන්ම_වැඩ_කරන්නේ_අපි_කිය&#3517

    මෙහෙම වැඩ ගන්න උන්ට හෙන ගහපිය...
  16. rasikayas

    ඉංදියාව පට්ට heeeeee

    pic තියෙන්නේ උඹේ desktop එකේද...අපිට උඹේ desktop බලන්න බෑ බං..ඕක හරියට අප් කොරලා දාපං....

    No contents