1. rasikayas

    පුරුෂ ලිංගයක් තිබූ පළියට ස්ත්‍රී දූෂකයෙක

    මේකා සිරාවට පිස්සෙක්....
  2. rasikayas

    අවුරෝරා...

    මැක්සා මචං..දැන් තමයි මීටර් වුණේ...ඇපල් කොම් වල වෝල් පේපර් එකත් අවුරෝරා එකක පික් එකක් නේද??? එළ රෙප්+++
  3. rasikayas

    ඔබත් සිටී දැයි බලන්න...

    මම නෑනේ මේකේ...
  4. rasikayas

    රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.?

    මොකක්ද බං මේ ලිපියේ තියෙන්නේ....
  5. rasikayas

    දෙවියන්ට සැලකීම

    මැක්සා කොල්ලෝ මැක්සා....
  6. rasikayas

    j'pura campus

    BUMP...BUMP... ජ.පුර විතරක් නෙමෙයි පේරා ත් තාම නැතෝ......
  7. rasikayas

    කොසොල් රජු දුටු සිහින 16.(ලෝක විනාසය ගැන)

    මං නම් හිතන්නේ එදා අනාගතය විදියට බුදුරදුන් දැක්කේ අද දවස වෙන්න ඇති...මේවා අද වෙමින් පවතිනවා...රෙප්+++
  8. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    එළ...බලමු ඩවුන් කොරලා..:yes::yes:තැන්කු කිව්වා...
  9. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    හික්..හික්...:yes::yes:ඇපල් ගත්ත දාට නම් ජනේලය එපා වෙයි තමයි...
  10. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    BUMPIyooooo ....තව කවුරුත් නැද්ද ජනේලයෙන් ඇපල් බලන්න දන්න...
  11. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    මචෝ මම මේක තමයි මම මුලින්ම ට්‍රයි කොරේ..ඒකේ හාඩ් එකට ඉන්ස්ටෝල් කොරන්න බැරිලු නෙට්වර්ක් තමයි පෙන්නන්නේ... බලපන්කෝ අපිටමනේ වෙන්නේ..ඒත් දැන් එකේ ටොරන්ට් එකත් රිමුව් කරලා තියෙන්නේ...:(:(:(
  12. rasikayas

    හනිමූන්-2 ( Kandalama Hotel Dambulla )

    මැක්සා 17 යි රෙප් 7 යි කිව්වලු...මැකේ මැක්සා මචං.. කොහෙන්ද උඹට මේ PHOTOS...උමේ හනිමූන් එකට ගිය පාර ද??? :) :)
  13. rasikayas

    ලොව කුඩාම කැරවෑන් රථය

    මැක්සා වෑන් එක...LCD ය කුත් තියනවා... REP 7++
  14. rasikayas

    මොලේ හොඳට වැඩද කියල බලන්න...

    මැක්සා...සිරාවට මම first time 2 පාරක් ගණන් කළා..ඒත් දෙපාරම 5 ක්මනේ මට පෙනුනේ....2 වෙනි පාර තමයි හොදට හිතලා ගණන් කොලේ...මැක්සා රෙප්+++
  15. rasikayas

    Facebook සත්‍යය

    Onna ookai FB thathwe...
  16. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    මෙන්න මේක මම බෑවා... http://thepiratebay.org/torrent/6407331/Mac_OS_X_Snow_Leopard_10.6.7_ISO නමුත් මේකේ network installation එකක් විතරයි එන්නේ. Hard එකේ install කොරන්න දෙන්නේ නෑනේ...:(:(:(:( මාර කේස් එක...:growl::growl::growl::growl:
  17. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    මේකේ iso එක $29.00 දීලා ගනින්කෝ:(:(:(...වෙන වැඩ නෑ...වෙන එකක් බලමු මචං.....:D:D:D
  18. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    අන්න ඒකනේ කියන්නේ කොල්ලෝ...මේක අපි හැමෝගෙම බලාපොරොත්තුව..මේක කොරන්න පුලුවන් මම youtube වීඩියෝත් දැක්කා..මේක කොහොම හරි ගොඩ ගමු..:yes::yes::yes:
  19. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    ඇපල්...ජනේලයෙන් බලන්න කවුද දන්නේ??? මචංලා, ඔයාලා දන්න කවුරුහරි දන්නවද Apple Mac OS X (Leperd or Lion) එක අපේ Normal windows දුවන computer එකට දාගන්න විදිය.:shocked::shocked::shocked: එහෙම නැත්නම් Apple ISO එකක් තියන තැනක් දැක්කද (4GB එකක් නම් වඩාත් හොදයි):yes::yes::yes::yes: පොඩි හෙල්ප්...

    No contents