නවත්තන එකක් නෑ ඕකට උදැල්ල දාන්නෙ ඇමරිකාව විතරයි.. ඒත් උන්ටත් දැන් කට වහගෙන ඉන්න වෙලා රටවල් බහුතරයකගේ කැමැත්ත මේ තිරිසන්නු ටික අතුගාලම දානවට...ඇමරිකාවේ දෙබඩි පිළිවෙත තියාගෙන බලාගෙන ඉන්නෙ පුටින් මහත්තයට අංචියක් අදින්න .. ඒත් මං දැක්ක නියම නායකයෙක් පුටින් කියන්නේ..එතුමා මෙදා පාර දෙනව මදි...