:lol::lol: මීයො දුවනවට නෙවෙයි මචන්.. ;)
ආරක්ෂාවට තමයි ඒත් පරිවාරකයක් විදිහට තමයි යොදාගන්නේ.කන්ඩක්ටර් එක කෙලින්ම ටවර් වලට සෙට් කරන්න බෑනෙ මචනනෙතකොට සෝට් වෙනවනේ :shocked::lol::lol::lol:
ඕකෙන් එහෙම ප්‍රොටෙක්ශන් එකකුත් තියෙනවා.. ටවර් අතරයි ඔය ඩිස්ක් අතරයි චාර්ජ් (කැපැසිට්න්ස් 1ක්) ඇතිවෙනවා.ඒවගේ තව...